අපේ දරුවෝ ගංවතුරට අහුවෙච්ච මිනිස්සුන්ට උදව් කරා,ඒකටයි මේ පළිගන්නේ – ජොන්ස්ටන් කියයි

අපි කිසි වරදක් කරලා නෑ, අපේ දරුවෝ ගිහිල්ලා ගංවතුරට අහුවෙච්ච මිනිස්සුන්ට උදව් කරා,ඒකට පලිගැනීමක් තමයි මේ කරන්නේ,අපි ජනතාවට කියන්නේ බය නැතුව ඉන්න කියලා හිටපු අමත්‍යාවරයා අත්අඩංගුවට ගැනීමට පෙර කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *