මන්ත්‍රී ශාන්ත පද්මකුමාර හිරු සහ දෙරණෙන් රුපියල් බිලියන 03 ක වන්දි ඉල්ලයි

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර හිරු සහ දෙරණ යන නාලිකාවලින් රුපියල් බිලියන තු-නක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.

තමා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශසහගත වාර්තා කරණයක නිරත වෙමින් අදාල මාධ්‍ය නාලිකා තම කීර්ති නාමයට හානි කර ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

දින හතක් ඇතුළත අදාල ගෙවීම නොකරන්නේ ඉදිරි නීතිමය පියවර ගන්නා බවද මන්ත්‍රී වරයා දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *