ගෝඨාගේ වියත්මගේ ප්‍රබලයෙක් වූ චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය​ට

මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගිජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටුගම්පල ආසනය සංවිධානය තනතුරේ කටයුතු කරමින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදෙනු ලැබිය.

මහාචාර්ය චරිත හේරත් මහතා කළ කැපවීම අගය කරමින් සමගිජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *