ආණ්ඩුව යන ගමන වැරදුනාම, එකම ආසනයක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ UNP එකට – වජිර

ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් රට භාරගෙන, මේ වන විට ඩොලරයේ අගය රුපියල් 19 කින් අවප්‍රමාණය වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ආණ්ඩුව යන මෙම ගමන වැරදුණහොත්, එකම ආසනයක් හෝ නොමැති වුව ද, රට පාලනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයට බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *