Latest News Srilanka
රටට ඇතුළු වීමට නියමිතව තිබෙන පීඩන අවපාතය කිසිසේත්ම සුළි කුණාටු තත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න කියා සිටී.
අද සවස 05න් පසුව පීඩන අවපාතය රට තුළට ඇතුළු වීමට නියමිතව තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.