අවුරුදු පහළවක් විතර පරණ නඩු ගෙනල්ලා අපහසුතාවයට පත් කරන්න එපා – ඉන්දික අනුරුද්ධ

අවුරුදු පහළවක් විතර පරණ නඩු ගෙනල්ලා අපහසුතාවයට පත් නොකරන ලෙස හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටී..

ඔහු වැඩිදුරටත් කියා කියා සිටින්​නේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ, පළිගැනීම් ආණ්ඩුවක් ද යන්න බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *