ශ්‍රි ලංකා තැපෑල ආදායම් ඉලක්ක අභිබවා යයි – මිලියන 13,000ක ආදායමක් ලබයි

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා යාමට සමත්වු බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

අනුව රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගැනීමට පසුගිය වසරේදී හැකියාව ලැබී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළා.

2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබුණ අතර එය 2020 වර්ෂයෙන් පසුව සිදුවු පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *