කැට තියලා කියන්නේ එන ඕනේම මැතිවරණයක් දිනන්නේ පොහොට්ටුව – තිස්ස කුට්ටිආරච්චි

කිසිම පක්ෂයක් අපිට අභියෝගයක් නොවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ කැට තබා ඊළග ඕනේම මැතිවරණයක් පොහොට්ටුව ජය ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *