ඔව් අපි වනචාරි තමයි – මිහින්තලේ නාහිමි පිළිගනියි

‘‘අපි වනචාරි තමයි, බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වූ අපිට ගුරුවරයාගෙන් ලැබෙන ආභාෂය තිබෙනවා’’ යැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පැවසූහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *