සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස ජලයෙන් යටවී තිබූ පාලමක් මතින් මගී බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනෙකුගේ මරණයට හේතු වූ බස් රථ රියදුරෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රියදුරුට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත