ආණ්ඩුවට තියෙන්නේ මැතිවරණ මඟුල් දිනය නියම කරන්න, ජෝඩුව වෙලාවට අත් අල්ලගෙන එළියට බහින්නම් – හර්ෂණ රාජකරුණා

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීම අනිවාර්යයෙන්ම සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

ඒ අනුව, ආණ්ඩුවට තිබෙන්නේ ‘මඟුල් ගෙදර දිනය’ හෙවත් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට බවත්, එවිට නව යුවළ අවශ්‍ය අවස්ථාවේදී එළියට බැසීම සිදු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *