අද වනවිට ථෙරවාදී සසුනේ අදුරුම කාල පරිච්ඡේදය අය යන බවත් භික්ෂුන් වහන්සේලා 4 දෙනෙක් ඇතුළු 09 දෙනෙක් සිරබත් කන බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටී.
වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ වෙරළ සංරක්ෂණ නිළධාරීන් රාජ්‍ය අනුග්‍රහයෙන් භික්ෂුන් වහන්සේලා නෙරපා දැමීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.