හය ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

හය ශ්‍රේණියට අදාළ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

‘2026 වසරේ 06 වසර දරුවන්ගේ දෙමව්පිය එකමුතුව’ විසින් මෙම විරෝධතාවය පවත්වන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *