අපි බලයට ආවාම මේ රටේ මහජන නියෝජිතයින්ගේ විනය හදනවා – පොහොට්ටු හිටපු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් කියයි

තම පක්ෂය බලයට පැමිණි පසු මහජන නියෝජිතයින්ගේ විනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න බව පොහොට්ටු හිටපු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් කියා සිටී.

අද වනවිට කවුද හොරු සහ හොරු නොවන්නේ කවුද යන්න සම්බන්ධයෙන් ජනතාවට තේරෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *