අත්අඩංගුවට ගත්තේ වැදගත් හාමුදුරුවරු – අතුරලියේ රතන හිමි කියයි

අත්අඩංගුවට ගත්තේ වැදගත් හාමුදුරුවරු මේකෙන් වෙන්නේ ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන බව පූජය අතුරලියේ රතන හිමි කියා සිටි.

වැඩිදුරටත් උන්වහන්සේ කියා සිටින්නේ මෙවැනි දේවල් කලොත් ආණ්ඩුව තවත් අසීරුතාවයට පත්වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *