අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොකලොත් අනාගතයේදී ගම්මන්පිල,සජිත් වැනි අය වැඩිපුර බලාගන්න පුළුවන් – ඇමති නලින්ද ජයතිස්ස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොකලොත් අනාගතයේදී ගම්මන්පිල,සජිත් වැනි අය වැඩිපුර බලාගන්න පුළුවන් බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මල්වතු හා අස්ගිරි මහ නාහිමි බැහැ දැක අවස්ථාවෙන් පසුව මාධ්‍යට අදහස් පල කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *