මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉල්ලා සටන් කළ හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

නන්දන ගුණතිලක මහතා සිය දිවි සැරිය නිම කර ඇති බව වාර්තා වේ.

1999 වසරේ දී, ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් ඔහු 2000 සිට 2010 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.

නමුත් පසුකලෙක ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *