පාරේ කුණු දමා ගිය පුද්ගලයෙක් වත්තේගම පොලිසියෙන් අත්අඩංගුවට ගනියි

පාරේ කුණු දමා ගිය පුද්ගලයෙක් වත්තෙගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මාතලේ කන්දෙනුවර පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *