දිට්වා කුණාටුවෙන් ඉහළ ගිය වෙළදපොලේ බිත්තරයක මිල රු.30 දක්වා වේගයෙන් පහළට

වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා.

ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කළේ.

බිත්තර නිෂ්පාදනය ඉහළ යාම මෙලෙස මිල පහළ යාමට හේතුව බව එහි ලේකම් අනුරසිරි මාරසිංහ සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *