ඕස්ට්‍රේලියාවට දිනන්න තියෙන අවස්ථාව අඩු හැටි ගෞතම් ගම්භීර් කියයි

ඉන්දු – ඕස්ට්‍රෙිලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

මේ අතර ඉන්දිය හිටපු සුපිරි පිතිකරු ගෞතම් ගම්භීර් කියා සිටින්නේ ඉන්දියාව මෙවර ලෝක කුසලානය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බවත් මිරැකල් එකක් සිදු නොවුනහොත් ඇරෙන්න ඕස්ට්‍රෙිලියාවට ජයග්‍රහණය කිරීමට අවස්ථාව අඩු බව ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *