රාගම නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරන්න රජය තීරණය කරයි

රාගම නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමටද සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඊට අදාළ ගම නගර සංවර්ධනයට බාධා වන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *