විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පෙර සර්ව පාක්ෂික සාකච්ඡාවක් දෙන්න – හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමට පෙර සර්ව පාක්ෂික නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කරන්නැයි ඉල්ලමින් හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරනු ලැබ තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කළහොත් අවංක මහජන නියෝජිතයන්ව සිටි මන්ත්‍රීවරුන්ට ද එමගින් බලවත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව එම ලිපියේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *