ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ ඔඩිසාහි පිහිටි කාලිංග කාර්මික තාක්ෂණ ආයතනය (KIIT) මගින් සංවිධානය කරන ලද ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයකට සහභාගී වී තිබේ.
කාලිංග කාර්මික තාක්ෂණ ආයතනය (Kalinga Institute of Industrial Technology – KIIT) යනු ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ බුබනේෂ්වර් (Bhubaneswar) හි පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකි.