”සෑම දරුවෙකුටම අනිවර්යයෙන් අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දීම ආණ්ඩුවේ වගකීමක්.
අද අපි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා, දරුවා පාසලට ආවේ නැත්නම් දෙමාපියන්ට කෙටි පණිවිඩයක් ලැබෙනවා දරුවා පාසලට ආවේ නැහැ කියලා.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිලධාරීන් කණ්ඩායමක් පත් කරනවා. දරුවා දින දෙක තුනක් එක දිගට පාසලට ආවේ නැත්නම් ඒ දරුවාට මොකද වුණේ කියලා එම නිලධාරින් සොයා බැලිය යුතුයි.
එකදු දරුවෙක්වත් වසර 13ක අධ්‍යාපනයකින් තොරව එළියට වැටෙන්න බැහැ…”
– ජනාධිපති අනුර කුමාර දිසානායක