ඉදිරි වසර තුනක කාලය සදහා මෙරට නව යෞවන වියේ පසුවන පිළිකා රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ලෝක- සෞඛ්‍ය සංවිධානය සිය එකඟතාවය පළකර තිබේ.
ඊට අදාල ගිවිසුම්ගතවීම ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිත අතර එමගින් පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කරනු ඇත.