ඉකුත් වසර 03දී GMOA බලපෑමෙන් අධ්‍යක්ෂලා 03 දෙනෙක් ඇස් රෝහලෙන් ගොස් ඇති බව අනාවරණය වෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනිසි බලපෑම් හේතුවෙන් ඉකුත් වසර තුනක කාලයේ දී කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරුන් පස්දෙනකු පීඩාව දරාගත නොහැකිව රෝහල අතහැර ගිය බවත්, ඉන් එක් අයකු මියගොස් තවත් අධ්‍යක්ෂවරයකු දැඩි ලෙස රෝගාතුර වූ බවත් එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙළි කළේය. කොළඹ ජාතික අක්ෂි රෝහල් පරිශ්‍රයේ ඊයේ (29 වැනිදා) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *