ජනතාවගේ ප්‍රශ්න විසදන්න, වියරු වැටෙන ජනතාව ඔයාලට ගුටි දෙයි හැම පැත්තකින්ම – තිස්ස කුට්ටිආරච්චි කියයි

රාජපක්ෂල පස්සෙම එලව එලව ඉන්න අතරෙ රටේ අහිංසක ජනතාවගේ ප්‍රශ්නත් විසඳන ලෙස හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්ච කියා සිටී. ෆේස්බුක්හි සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ
නැතිනම් වියරු වැටෙන ජනතාව ඔයාලට ගුටි දෙයි හැම පැත්තකින්ම ජනතාව පීඩනයේ බවයි.

Screenshot 2026 01 31 at 9.45.04 AM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *