විභාග නැතුව රස්සා දෙන්න පුළුවන්,ඒ කාලේ මමත් දුන්නා – රාජිත සේනාරත්න

විභාග නැතුව රැකිය ලබා දිය හැකි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටී.

ඒ කාලේ තමන්ද රස්සා දුන් බව ද අමාත්‍යවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *