ඊළඟ ආණ්ඩුව හදන්න නාමල් – සජිත් එක්වෙනවාද? අවස්ථාව ලැබුණොත් අපි බලමු – නාමල් රාජපක්ෂ

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව ඉදිරි රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළ ප්‍රධාන කරුණු මෙසේය

ඊළඟ ආණ්ඩුව හදන්න නාමල් – සජිත් එක්වෙනවාද? අවස්ථාව ලැබුණොත් අපි බලමු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *