CID යවලා උසාවි දාල රිමාන්ඩ් කරලා, රටවල් පාලනය කරන්න බෑ, එහෙම ආණ්ඩු කරන්න බෑ. – චාමර සම්පත්

CID යවලා උසාවි දාල රිමාන්ඩ් කරලා, රටවල් පාලනය කරන්න බැරි බව ශ්‍රිලනිප ජාතික සංවිධායක හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක කියා සිටීත

ඔහු කියා සිටින්නේ ඒ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *