බස් රියදුරන්ගේ මත්ද්‍රව්‍ය චෙක් කරනවනම් කෝච්චි රියදුරගෙත් චෙක් කරන්න – බස් ගැමුණු

බස් රියදුරන්ගේ මත්ද්‍රව්‍ය චෙක් කරනවනම් කෝච්චි රියදුරන්ගෙත් මත්ද්‍රව්‍ය පරික්ෂාව සිදු කළ යුතු බව සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *