ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්. එස්. පී. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ලෙස පත් කරයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. පී. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.

ඒ අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය.

ඒ අනුව එල්. එස්. පී. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *