ASP රොහාන් ඕලුගලගේ සෞඛ්‍යය තත්වය සුව අතට – ජනපති අනුරත් පෞද්ගලිකවම බලයි

ASP රොහාන් ඕලුගලගේ තත්වය සුව අතට පත් වෙමින් තිබෙන බව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ වාර්තා කර තිබේ.

ඔහු කියා සිටින්නේ ජනවාරි මාසයේ රොහාන් ඕලුගල මහතා රෝහල්ගත වූ බවත් කොතලාවල රෝහලේ සිටියදි තත්වය අමාරු වූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර බවත් එහි ප්‍රතිකාරවලින් දැන් සුවය ලබා ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරයා ඔහු සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බලා ඇති අතර ඉදිරියේදී නව තනතුරේ වැඩ බාරගැනීමට නියමිතව ඇති බව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *