ටිප්ටොප් බඩුවක් එළියට දානවා. මනමාලයා කරළියේ ඉන්නේ – රෝහිත අබේගුණවර්ධන

මාධ්‍යවේදියා :
ඔබතුමන්ලා මීළඟට පොදු සන්ධානයකින් බලයට ගේන්න හදන්නෙ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාද ,නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාද නැත්නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාවද ?

රෝහිත අබේගුණවර්ධන :
මඟුල් ගෙදෙට්ට තව කල් තියෙනවා. මේ දවස්වල කරන්නෙ පොරොන්දම් බලනවා. මනමාලයා මෙහෙ ඉන්නවා, මනමාලිගෙ පාර්ශ්වයත් බලන්න එපැයි. ඒ පාර්ශ්වයත් බලලා, නැකැත් බලලා ඔක්කොම කරනකොට තමයි මනමාලයාව ගේන්න ඕන. නියමිත වෙලාවට, හරි ආකාරයට හොඳට නැකැත් බලලා නියම මනමාලයාව දාන්නම්. ආයෙ ටිප්ටොප් බඩුවක් එළියට දානවා, බයවෙන්න එපා. කරළියේ ඉන්නවා. අපි දාන්නම් වෙලාවට මනමාලයාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *