ඔලුව මේසෙට තද කරලා මුත්‍ර පිට වෙන්නම 08වන ශ්‍රේණියේ දැරියකට පිටට පහර දෙයි – ගුරුවරයා අත්අඩංගුවට

අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට අමානුෂික ලෙස සැලකූ පාසල් ගුරුවරයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ නානුඹය ප්‍රදේශයෙනි.

ගුරුවරයාගෙන් පහර ලද දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අදාල ගුරුවරයා තමන්ට දිගටම පහර දුන් බවත්, හිස මේසයට තියා තද කර පිටට ද පහර දුන් බව එම දියණිය පවසයි.

වේදනාව දරාගත නොහැකි තැන තමන්ට මුත්‍ර පිටවූ බවද දියණිය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *