හර්ෂ සජබෙට කරන ඩැමේජ් එක සජිත් ප්‍රේමදාසටවත් වහන්න බෑ – චරිත් අබේසිංහ

හර්ෂ සජබෙට කරන ඩැමේජ් එක සජිත් ප්‍රේමදාසටවත් වහන්න බැරි බව චරිත් අබේසිංහ කියා සිටී.

හර්ෂ ද සිල්වා යනු මෑත කාලයේ සමබරව ප්‍රකාශ නිකුත් කරමින් රටේම ගෞරවය දිනාගත් මන්ත්‍රීවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *