රනිල් ගෙනාපු පනතෙන් තමයි මාලිමාව හොරු අල්ලන්නේ – හරීන් ප්‍රනාන්දු කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පසුගිය රජය විසින් සම්මත කරන ලද පනත් 75ක සහාය නොමැතිව වත්මන් රජයට දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, ඇතැමුන් “හොරු” ලෙස චෝදනා කළ පිරිසක් සමඟ එක්ව වුවද හිටපු ජනාධිපතිවරයා රටේ නීති පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *