පරණ හොරු අල්ලන්න ආපු අය හැමදේම හොරා කනවා – චමින්ද විජේසිරි

පරණ හොරුන් අල්ලන බවට පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද සෑම දෙයකින්ම හොරකම් කරන තත්ත්වයකට පැමිණ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් රටේ ජනතාවගේ වැරදුණු ජනමතය වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම, සමගි ජන බලවේගය විසින් ලබාදෙන බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *