වෛරය වපුරපු ජවිපෙ නායකයින්ව අපේ ආණ්ඩුවෙන් නිතීය ඉදිරියට ගේනවා – සාගර කාරියවසම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කරනු ලැබුවේ ඔහු දැරූ දේශපාලන මතවාදය හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් යටතේ, මෙම ඝාතනයට වක්‍රව සහ සෘජුව සම්බන්ධ වූ සියලුම ජවිපෙ නායකයන් නීතිය ඉදිරියට පමුණුවන බවට ඔහු සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *