ශල්‍යකර්ම කරගන්න දීර්ඝ කාලයක් ලිස්ට් එකේ ඉන්න දෙන්නේ නෑ,වැඩපිළිවෙලක් එනවා – නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි

ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට ඉඩ ලබාදෙන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසනවා.

ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකසන බවයි මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *