වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.
ඒ අනුව, ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඔවුන්ට සුනාමියකට හසුවූවාක් මෙන් විපතකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.