තායිලන්තයේ රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බදවා ගැනීමට සූදානම් වෙයි

ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය, ආහාර පාන, අධ්‍යාපන, පතල් ආදී ක්ෂේත්‍රවල රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දස දහසක් බදවා ගැනීමට තායිලන්තය සූදානම් බව වාර්තා වේ.

ඒ, ශ්‍රීලංකා රජය සහ තායිලන්ත රජය අතර ඇතිකරගෙන තිබෙන එකඟතා අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *