කොළඹ ආර්ථිකය එක රැයකින් ගොඩදාපු ඉන්දු – පාකිස්ථාන තරගයට පෞද්ගලික ජෙට් යානා 15ක් එයි

කටුනායක: 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් ඉන්දියා – පාකිස්තාන මහා සංග්‍රාමය නැරඹීම සඳහා විදේශීය ක්‍රිකට් ලෝලීන් සහ ප්‍රභූන් රැගත් පුද්ගලික ජෙට් යානා 15ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව ‘නිවුස් ෆස්ට්’ වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *