රාජාංගණය හිමි තවමත් කුණුහරුප කියනවාදැයි බලන්න අධිකරණය නියෝග කරයි

රාජාංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වචන බහුලව යොදා ගනිමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (18 වැනිදා) නියෝග කළේ ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *