හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ මන්ත්‍රීවරුන් යනු ද රාජ්‍ය සේවකයින් පිරිසක් බවත්, අනෙකුත් රාජ්‍ය සේවකයින්ට මෙන්ම ඔවුන්ට ද විශ්‍රාම වැටුප් අයිතිය හිමිවිය යුතු බවත්ය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ තමන්ගේ ද විශ්‍රාම වැටුප අහිමි වී ඇති බවයි.