Latest News Srilanka
තමන් ඇතුළු පිරිසට එල්ල වන අපහාසාත්මක ප්‍රකාශ සහ අවලාද තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත්, ජනාධිපතිවරයා සතු විධායක බලය භාවිතා කර එවැනි ක්‍රියා නතර කරන ලෙසත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.