සංඝරත්නයට අපහාස කරන අයට විරුද්ධව ජනතාව පෙරට පැමිණිය යුතුයි – සජිත් ප්‍රේමදාස

මේ අවස්ථාවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර එහි උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන මහා සංඝරත්නයට එල්ල වන විවිධාකාර අඩන්තේට්ටම් ප්‍රහාර හා අභියෝග මැඩ පවත්වා අපේ ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නය මේ ප්‍රහාරවලින් අභියෝගවලින් ආරක්ෂා කර ගැනීමට ජනතාව පෙරට ආ යුතු කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *