විශ්‍රාම යන හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඉදිකිරීම් හා සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණු වැඩසටහනක් එයි

සන්නද්ධ හමුදාවලින් විශ්‍රාම ගන්නා සාමාජිකයින්ගේ අනාගත සුබසාධනය උදෙසා ඉදිකිරීම් සහ සංචාරක ක්ෂේත්‍රයන් ඉලක්ක කරගත් නව වෘත්තීය පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *