6 ශ්‍රේණියේ නව ඉගෙනුම් මොඩියුල සූදානම් කරයි – ලබන වසරේ සිට ක්‍රියාත්මකයි – අධ්‍යාපන අමාත්‍යාංශය

මෙරට අධ්‍යාපන පද්ධතියේ සිදුකිරීමට නියමිත නව ප්‍රතිසංස්කරණවලට අනුව, 6 ශ්‍රේණියේ සිසුන් සඳහා හඳුන්වා දෙනු ලබන නව ඉගෙනුම් මොඩියුල (Learning Modules) ක්‍රියාත්මක කිරීම 2027 වසරේ සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *