රටේ ඊළග නායකයා නාමල් බව ඔක්ෆර්ඩ් සරසවියත් දන්නවා – හිටපු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවිවලින් ආරාධනා ලැබුණේ ඔහු ශ්‍රී ලංකාවේ මීළඟ නායකයා වන බවට ලෝකය පුරා මතයක් පවතින බැවින් යැයි දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන සමන්ප්‍රිය මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතාගේ වත්මන් ලන්ඩන් සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජාත්‍යන්තරය පවා මෙරට අනාගත දේශපාලන පෙරළිය හඳුනාගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *